ආරක්ෂක ඇමති ආනන්ද විජේපාලගේ සොහොයුරු මරුට - හේතුව මෙන්න

Report

මහජන ආරක්ෂක අමාත්‍ය අන්නද විජේපාල මහතාගේ සොහොයුරා පාදෙණිය–අනුරාධපුර මාර්ගයේ මහගල්කඩවල අද (14) සිදුවූ රිය අනතුරකින් මියගොස් ඇති බව ගල්ගමුව පොලීසිය පවසයි.

මෙලෙස මියගොස් ඇත්තේ මහ ඉලුප්පල්ලම ප්‍රදේශයේ පදිංචි කේ.එස් එම්. පියසේන දිසානායක මහතා වන අතර, ඔහු බාල සොහොයුරාගේ නිවසේ උත්සව අවස්ථාවකට සහභාගී වූ අතර, යතුරුපැදියෙන් ආපසු යමින් සිටියදී මෙම අනතුර සිදු වී ඇති බව සඳහන් වේ.

QR මගින් ඉන්ධන ලබාදීමේ ප්‍රශ්ණය විසදුම් අද හවසට - ජනතාව දැනුවත් වෙන්න

QR මගින් ඉන්ධන ලබාදීමේ ප්‍රශ්ණය විසදුම් අද හවසට - ජනතාව දැනුවත් වෙන්න

මෙම අනතුර සිදුව ඇත්තේ , මහගල්කඩවල වංගුව ප්‍රදේශයේ නවතා තිබූ ලොරියක ඔහු ගැටීමෙනි.පසුව දරුණු තත්ත්වයේ පසු වූ ඔහු මිය ගොස් ඇත.

වහාම ක්‍රියාත්මක වන පරිදි රාජ්‍ය සේවකයන්ට විශේෂ දැනුම්දීමක් - අප්‍රේල් 02 සිට ක්‍රියාත්මකයි

වහාම ක්‍රියාත්මක වන පරිදි රාජ්‍ය සේවකයන්ට විශේෂ දැනුම්දීමක් - අප්‍රේල් 02 සිට ක්‍රියාත්මකයි