QR මගින් ඉන්ධන ලබාදීමේ ප්‍රශ්ණය විසදුම් අද හවසට - ජනතාව දැනුවත් වෙන්න

Report

QR ක්‍රමවේදය යටතේ නව වාහන සහ අයිතීන් වෙනස් වූ වාහන මෙන්ම මින් පෙර ලියාපදිංචි වී නොමැති වූ වාහන සඳහා නව ක්‍රමය යටතේ ලියාපදිංචි වීමේ හැකියාව මේ වන විට යථාවත් කර ඇත.

ඒ අනුව fuelpass.gov.lk වෙබ් අඩවියට පිවිස Vehicle Registration යටතේ සිය තොරතුරු ඇතුළත් කර මේ සඳහා ලියාපදිංචි වීමේ හැකියාව යථාවත් කර ඇත.

අද සිට ඉන්ධන නිකුත් කිරීම සඳහා QR ක්‍රමයක් - QR නැත්නම් ඉන්ධන නැහැ

අද සිට ඉන්ධන නිකුත් කිරීම සඳහා QR ක්‍රමයක් - QR නැත්නම් ඉන්ධන නැහැ

මීට පෙර QR කේතය ලබාගත් සහ දැනටත් එම වාහනය සහ එම දුරකථන අංකයම භාවිතා කරන පුද්ගලයන්ට කිසිදු ගැටලුවකින් තොරව නව QR කේතය යාවත්කාලීන කරගත හැකිව තිබූ නමුත් ඉහත පුද්ගලයින් සඳහා එම කේතය යාවාත්කාලීන කර ගැනීමට නොහැකි වී තිබුණි.

එමෙන්ම අත්‍යවශ්‍ය සේවාවන් සහ කෘෂිකාර්මික කටයුතු සඳහා ඉන්ධන සැපයීම සම්බන්ධව පවතින ගැටලු සම්බන්ධයෙන්ද අද (15) පස්වරුව වන විට විසඳුම් ලබා දීමට නියමිතය.

QR එකෙන් අලුත් වාහන වලට ඉන්ධන නැද්ද? වාහන හිමිකරුවන් ලොකු ප්‍රශ්ණයක් මතුවෙලා

QR එකෙන් අලුත් වාහන වලට ඉන්ධන නැද්ද? වාහන හිමිකරුවන් ලොකු ප්‍රශ්ණයක් මතුවෙලා

ඩීසල් තොග අවසන් - ඩීසල් හිඟයක් - සමාගම ඩීසල් බෙදීම අත්හිටුවයි

ඩීසල් තොග අවසන් - ඩීසල් හිඟයක් - සමාගම ඩීසල් බෙදීම අත්හිටුවයි