"මන් හතර පාරක් උත්සාහා කලා" රැකියාව නිසා ලියුමක් ලියා තරුණයෙකු සිය දිවි නසා ගනි..? සමාජ මාද්‍යයේ පළවන භයානක පුවත.. (PHOTOS)
By Sithumi
සිය සේවා ස්ථානයේ පීඩනය දරාගත නොහැකිව සියදිවි හානි කරගත් තරුණයෙක් පිලිබද සමාජ මාධ්‍ය ඔස්සේ තොරතුරු හුවමාරු වී තිබෙනවා.
තණමල්විල පදිංචි මිහිරාන් චතුරංග නම් තරුණයා තොරතුරු තාක්ෂණික ආයතනයක රැකියාවේ නිරතව සිටි ඇති අතර ඔහු කීපවතාවක්ම රැකියාවෙන් ඉවත් වීමට අයදුම් කර තිබුනද එහි කළමනාකාරිත්වය එයට ඉඩ නොදීම නිසා ඔහු මෙලෙස සිය දිවි නසා ගත් බවයි සමාජ මාධ්‍යයේ සටහන් වන්නේ.
එම සමාජ මාද්‍ය පළකිරීම් කිහිපයක් පහතින්,




