ඇමරිකාවම හෙල්ලෙයි - වෙඩි වරුසාවක් - දැනටම 6ක් මරුට

Report

අමෙරිකාවේ මිචිගන් ප්‍රාන්තයේ නිවාස දෙකක සහ වනාන්තර ප්‍රදේශයක වෙඩි තැබීම් මාලාවක් සිදුව ඇත. විදෙස් වාර්තා සඳහන් කළේ සිද්ධියෙන් වෙඩි තැබීම සිදුකළ පුද්ගලයා ඇතුළු පුද්ගලයන් 6 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බවයි. 

39 හැවිරිදි චැඩ් හික්මන් නැමැති වෙඩික්කරු එම සිද්ධියෙන් පසු පලාගොස් තිබූ අතර, පසුව පොලිසිය විසින් කරන ලද සෝදිසි මෙහෙයුම්වලදී වනාන්තර ප්‍රදේශයක තිබී සැකකරු ගමන් කළ මෝටර් රථය හමුවී තිබේ.

එහි තිබී වෙඩික්කරුගේ සහ තවත් අයෙකුගේ මළ සිරුරු සොයාගෙන තිබු අතර මෙම වෙඩි තැබීමට හේතුව මෙතෙක් අනාවරණය වී නැත.

ත්‍රිෂාට මුල් අසුන දුන් විජේ - විජේ ත්‍රිෂා නිසා තමිල්නාඩුවම කැළඹෙයි - දික්කසාද නඩුව අයින් කරගත්තට වැඩක් නෑ වගේ

ත්‍රිෂාට මුල් අසුන දුන් විජේ - විජේ ත්‍රිෂා නිසා තමිල්නාඩුවම කැළඹෙයි - දික්කසාද නඩුව අයින් කරගත්තට වැඩක් නෑ වගේ