සෙක්ස් වලින් තරුණයින් පිස්සුවට්ටපු සුරූපී නිළිය යළිත් සමාජ මාධ්‍ය කළඹයි(PHOTOS).

Actress Indian Gossips Mia Khalifa
By Aruna Nov 30, 2021 03:46 AM GMT
Aruna

Aruna

Report

Mia Khalifa කියන නම අමුතුවෙන් හඳුන්වා දෙන්න අවශ්‍ය නැහැ.

මොකද නිල් චිත්‍රපටි නිළියක් කියූ සැණින් මතකයට එන්නේ ඇගේ නම නිසා.

කොහොම නමුත් මරණ තර්ජන මැද්දේ ජිවත් වූ ඇය පෙම්වතෙක් හොයාගෙන තම රැකියාවට සමුදුන්නා.

පසුව විවාහ වුණා . නමුත් ඒ ප්‍රේමය වගේම විවාහය අහවර වූ නිසා මියා ආයෙමත් තම රැකියාව එක්ක එකතු වෙලා කියලා විදෙස් මාධ්‍ය සඳහන් කර තිබෙනවා.

ඇය ඇගේ ඉන්ස්ටග්රෑම් ගිණුමට ඡායාරූපයක් එකතු කරලා, ඒ නිසා තමයි නැවත ඇය ගැන කතා කරන්න පටන් ගෙන තිබෙන්නේ.

ඇය Jhay Cortez කියන ගායන ශිල්පියාට දෙතොල් හාදුවක් දෙන ඡායාරූපයක් තමයි ඉන්ස්ටග්රෑම් ගිණුමට එකතු කරලා තියෙන්නේ. කොහොම නමුත් එය නිර්මාණ කටයුත්තක් කියලත් කියනවා.

ඒ වගේම Tejlor Svift කියන ගායකයා ගැන සඳහන් කරමින් "Tejlor Svift මගේ ජීවිතය විනාශ කළා" කියලා සටහනක් එකතු කරලා, නමුත් ඒ ඇයගේ ඇත්ත ජිවිතේ ගැන නෙමෙයි ඔහුගේ නිර්මාණයකට ප්‍රචාරණයක් ලබා දීලා කියලත් කියනවා.

සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... https://chat.whatsapp.com/JSEQdRsV1z01h1fbbSMSRd

GalleryGalleryGalleryGalleryGalleryGallery