ජාතික වොලිබෝල් තේරීම් කමිටුවට සාමාජිකයන් පත් කෙරේ

Report

ජාතික වොලිබෝල් තේරීම් කමිටුව සඳහා සාමාජිකයන් පත් කර ඇත.

ඒ තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ මහතාගේ ප්‍රධානත්වයෙනි.

මෙම අවස්ථාව සදහා ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනයේ සභාපති ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සජීව මැදවත්ත, ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනයේ ප්‍රධාන ලේකම් වින්ග් කමාන්ඩර් අකිල ද අල්විස් යන මහත්වරුන් සහභාගී වි තිබේ.

තවද මෙම ජාතික වොලිබෝල් තේරීම් කමිටුව පත් කිරීම සුගතදාස ගෘහස්ත ක්‍රීඩා සංකීර්ණයේ දී සිදු කර ඇති බව වාර්තා වේ.

ඒ වගේම ජාතික වොලිබෝල් තේරීම් කමිටුවේ සභාපති ලෙස උදේනි ප්‍රියදර්ශනී පත්ව තිබේ.     

පිය-පුතු දෙදෙනෙක් එක්ව ක්‍රිකට් ඉතිහාසය අලුත් කරයි

පිය-පුතු දෙදෙනෙක් එක්ව ක්‍රිකට් ඉතිහාසය අලුත් කරයි

තලාවේ බස් අනතුරින් 40කට තුවාල - උසස් පෙළ සිසුවෙක් මරුට

තලාවේ බස් අනතුරින් 40කට තුවාල - උසස් පෙළ සිසුවෙක් මරුට