වාහන තුනක් එකට ගැටීමෙන් සිදු වූ මාරක රිය අනතුරෙන් දෙදෙනෙකු මිය යයි (VIDEO)
ACCIDENT
MEERIGAMA
PASYALA
DHANSAL VATHTHA
By Sewvandhi
මීරිගම - පස්යාල මාර්ගයේ දන්සලේවත්ත ප්‍රදේශයේ දී සිදු වූ රිය අනතුරකින් කාන්තාවක් සහ තවත් පුද්ගලයෙකු මිය ගොස් තිබේ.
කන්ටේනර් ප්‍රවාහනය කරන ලොරියක් වෑන් රථයක සහ යතුරු පැදියක ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇතැයි වාර්තා වනවා.
අනතුරින් බරපතළ තුවාල ලැබූ තවත් පුද්ගලයින් දෙදෙනෙකු රෝහල් ගතකර තිබේ.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |
