තවත් අත්‍යවශ්‍ය භාණ්ඩ මිලක් ඉහල යයි..?

Srilanka Economics
By Sithumi Mar 10, 2022 01:43 PM GMT
Sithumi

Sithumi

Report

ඩොලරයේ හැසිරීම අනුව සාධාරණ මිලකින් ඖෂධ මිල ඉහළ නැංවීමට ඖෂධ ආනයනකරුවන්ට අවසර හිමිව ඇති බව රාජ්‍ය අමාත්‍ය මහාචාර් ය චන්න ජයසුමන පවසනවා.

රාජ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කළේ, ඒ අනුව සාධාරණ මිල ගණන් යටතේ ආනයනික ඖෂධවල මිල ගණන් වැඩි කරනවා සේම ,කිසිදු හිඟයකින් තොරව ඖෂධ දිවයින් පුරා බෙදා හැරීමට ඖෂධ වෙළෙඳසැල් අලෙවිකරුවන් ද කටයුතු කළ යුතු බවයි. තව කියවන්න