6 වෙනිදා ලංකාවේම වෙන විශේෂ වැඩේ මෙන්න..

By krishani May 03, 2022 02:46 AM GMT
Report

ආණ්ඩුවට ගෙදර යන්නැයි බලකරමින් මේ මස 6 වැනි දින රටපුරා හර්තාලයක් පවත්වන බව වෘත්තීය සමිති සම්බන්ධීකරණ මධ්‍යස්ථානය පවසයි.

එයට රජ්‍ය,අර්ධ රාජ්‍ය, පුද්ගලික සහ වතු යන කේෂ්ත්‍රවල සියල්ලන් එක්වන අතර රටපුරා හර්තාල් ක්‍රියාමර්ගවල නිරතවන බව යි ඔහුන් පවසන්නේ.

රටපුරා සෑම නගරයකම සහ ගම් ප්‍රදේශයකම ජනතා එදින පාරට බැස ආණ්ඩුවට එරෙහිව විරෝධතාවල නිරත වන බව ද ඒ සඳහා ක්‍රමවත් වැඩපිළිවෙළක් සකස්කර තිබෙන බව ද වාර්තා වේ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න....

Join