අද මත්තල උපරීමේටම රත් වෙයි
අද (03) දින දිවයිනේ උපරිම උෂ්ණත්වය සෙල්සියස් අංශක 33.4 ක් වශයෙන් මත්තල කාලගුණ මධ්‍යස්ථානයෙන් වාර්තා වී ඇත.
මේ බව කාලගුණවිද්‍යා දෙපාර්තමෙන්තුව මඟින් දන්වා ඇත.
ඒ අනුව අද දහවල් කාලයේදී කාලගුණවිද්‍යා දෙපාර්තමෙන්තුවේ ප්‍රාදේශීය දත්ත ලබාගන්නා මධ්‍යස්ථානවලින් වාර්තා වූ උපරිම උෂ්ණත්ව අගයන් සෙල්සියස් අංශකවලින් පහත සිතියමේ දක්වා ඇත.
