වෛද්‍ය ස්ථාන මාරුවීම් වෙන්නේ මෙහෙමයි - නලින්ද

Report

වෛද්‍යවරුන්ගේ ස්ථාන මාරුවීම් එකවර සිදු නොකරන අතර, එය අවශ්‍ය ප්‍රමාණයට අදියර කිහිපයක් යටතේ සිදු කරන බව ද කැබිනට් ප්‍රකාශක අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා ප්‍රකාශ කර තිබෙනවා.

ජාතික අක්ෂි රෝහලේ වෛද්‍යවරුන් 50 දෙනෙකු මෙම සතිය තුළ එකවර ඉවත්වීමට තීරණය කර ඇති බවට රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය ඊයේ(02) දින ප්‍රකාශ කර තිබුණා.

එයට ප්‍රතිචාර වශයෙන් අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා මේ බව සදහන් කළා.

වෛද්‍යවරුන්ගේ ප්‍රශ්නය උඩු දුවයි, විශේෂඥ වෛද්‍ය ඒකක 164ක් අකර්මණ්‍යයි

වෛද්‍යවරුන්ගේ ප්‍රශ්නය උඩු දුවයි, විශේෂඥ වෛද්‍ය ඒකක 164ක් අකර්මණ්‍යයි

සියලුම දෙනාට විශේෂ දැනුම්දීමක් - ඔබේ බැංකු කාඩ්පත්වලට මෙම පණිවිඩ ලැබුණොත් වහාම දැනුම්දෙන්න

සියලුම දෙනාට විශේෂ දැනුම්දීමක් - ඔබේ බැංකු කාඩ්පත්වලට මෙම පණිවිඩ ලැබුණොත් වහාම දැනුම්දෙන්න