ඇග කිලිපොලා ගිය මාතර ඝාතනයේ වෙඩික්කරුවෝ කොටුවෙති ..

By Piyumika Oct 22, 2024 03:10 AM GMT
Report

මාතර කැකනදුර ප්‍රදේශයේදී වෙඩිතබා පුද්ගලයෙකු ඝාතනය කිරීමේ සිදුවීමට සම්බන්ධ වෙඩික්කරුවන් දෙදෙනා පොලිස් විශේෂ කාර්ය බළකාය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

හදිසි ඇමතුම් අංකයට පණිවිඩයක් ගිහින් සුළු වෙලාවකින් මැරුණු සුපිරි ගායකයාගේ මරණයේ අහිරහස..

හදිසි ඇමතුම් අංකයට පණිවිඩයක් ගිහින් සුළු වෙලාවකින් මැරුණු සුපිරි ගායකයාගේ මරණයේ අහිරහස..

පසුගිය 15 වෙනිදා ත්‍රිරෝද රථයකින් ගමන් කරමින් සිටි පුද්ගලයෙකුට මෝටර් රථයකින් පැමිණි පුද්ගලයෙකු විසින් වෙඩිතබා පළාගොස් තිබුණි.

වෙඩිතැබීමෙන් මියගොස් තිබුණේ, සීසර්වරයෙකු ලෙස කටයුතු කළ පුද්ගලයෙකි.