අද මාතර නගරය කැළඹූ සිදුවීමක්..යුද හමුදාව විසින් මහත් පරිශ්‍රමයකින් බේරාගනී..

Report

අද (30) උදෑසන මාතර නගරයේ මහානාම පාලමෙන් පුද්ගලයෙන් සියදිවි නසාගැනීමට ගඟට පැන ඇති බව මාතර පොලිසිය ප්‍රකාශ කර සිටිනවා.

කෙසේවෙතත් මාතර පොලිසිය සඳහන් කළේ, එලෙස ගඟට පැන්න පුද්ගලයා යුද හමුදාව විසින් මහත් පරිශ්‍රමයකින් අනතුරුව බේරාගෙන රෝහල්ගත කර ඇති බවයි.

පෙට්‍රල් සහ ඩීසල් 150-200ට බස්සයි?..නව ජනපති අනුර ඉන්ධන බද්ධ කපා මිල විශාල ගණනකින් අඩු කරයි?..

පෙට්‍රල් සහ ඩීසල් 150-200ට බස්සයි?..නව ජනපති අනුර ඉන්ධන බද්ධ කපා මිල විශාල ගණනකින් අඩු කරයි?..


මෙසේ ගඟට පැන ඇත්තේ පිරිමි පුද්ගලයෙක් බවත්, ඔහු මේ වනවිට මාතර මහ රෝහලේ ප්‍රතිකාර ගන්නා බවත්, පොලිසිය වැඩිදුරටත් ප්‍රකාශ කළේ ය.

පොලිසිය සඳහන් කළේ, සියදිවි නසා ගැනීමේ අරමුණින් මෙම පුද්ගලයා ගඟට පැන ඇති බවට හෙළි වූ බවයි.