මාෂි කැදැල්ලට එක් වුණු අලුත්ම චූටි සුරංගනාවිය..බලන්නකෝ ඒ තුන් දෙනාගේ හැඩ වැඩ - (PHOTOS)

Gossip Today Sri Lankan Actor SL Actress Gossips Actress
By Sewvandhi Feb 20, 2024 04:19 PM GMT
Sewvandhi

Sewvandhi

Report

විවාහ වෙලා අවුරුදු ගානකට පස්සේ පුබුදු - මාෂි කැදැල්ලට එක් වුණු අලුත්ම චූටි සුරංගනාවිය, හේලි දැකගන්න ගොඩක් දෙනෙක් ආසාවෙන් ඉන්නවා..

ඉතින් කාලයක් තිස්සේ ගෙදරටම කොටු වෙලා හිටියේ පුබුදු මාෂි දෙන්නත් දැන් පුංචි පැටියා එක්ක ඇවිදින්න පුරුදු වෙලා වගේ..

මෙන්න බලන්නකෝ ඒ තුන්දෙන සතුටින් සැහැල්ලුවෙන් කාලය ගත කරන අපූරුව...

GalleryGalleryGalleryGallery