මම වැටෙන්නේ නෑ ..එහෙම හිතෙන එක තමයි ඔබේ වැරැද්ද - ට්‍රම්ප් නාගනී

Report

ඉරානයේ අධ්‍යාත්මික නායක අයතුල්ලා අලි ඛාමේනෙයි ඊශ්‍රායලයට එරෙහි යුද්ධය ජයග්‍රහණය කළ බව කියමින් ඉරාන ජනතාවට සුබ පැතුම් පණිවිඩයක් ලබා දී තිබෙනවා.

කොළඹ ඇමරිකානු තානාපති කාර්යාලයෙන් ලාංකිකයින් සහ විදේශීය සංචාරකයින්ට විශේෂ දැනුම්දීමක්

කොළඹ ඇමරිකානු තානාපති කාර්යාලයෙන් ලාංකිකයින් සහ විදේශීය සංචාරකයින්ට විශේෂ දැනුම්දීමක්

ඔහු X හි කළ පළ කිරීමක "මම බොරු ඊශ්‍රායල් රජය පරාජය කිරීම සම්බන්ධයෙන් සුබ පතමි. ඉරානය සිය ප්‍රහාර මගින් ඊශ්‍රායලය බිම හෙළා, පොඩි කොට දැමුවා" යැයි සඳහන් කර ඇත.

"ඇමරිකාව රටවල් දෙක අතර විවෘත යුද්ධයට මැදිහත් වූයේ ඊශ්‍රායලය සම්පූර්ණයෙන්ම විනාශ වී යනු ඇතැයි බියෙනි. නමුත් ඇමරිකාවට කිසිවක් ලබා ගත නොහැකි විය. ඉරානය ඇමරිකාවේ මුහුණට දැඩි පහරක් ගැසුවා." යනුවෙන් ඛාමේනෙයි තවදුරටත් ප්‍රකාශ කර ඇත.

එමෙන්ම ඔහු දක්වා ඇත්තේ "ඉරානය ඇමරිකානු ගුවන් කඳවුරට ප්‍රහාර කොට හානි කළා, එය මැද පෙරදිග ඇමරිකාවේ ප්‍රධාන ස්ථානයකි. ඉරානයට මැද පෙරදිග ඇමරිකාවේ වැදගත් ස්ථාන වෙත ප්‍රවේශයක් තිබේ. ප්‍රහාරයක් සිදු වුවහොත්, සතුරාට විශාල වන්දියක් ගෙවීමට සිදු වනු ඇත." යනුවෙනි.

මුලින්ම ඊශ්‍රායලය ජූනි 13 වන දින ඉරානයට ප්‍රහාර එල්ල කරනු ලැබුවා.

ඉන් පසුව දෙපාර්ශවය අතර යුද්ධයක් ඇවිළිණි. දින 12ක යුද්ධයෙන් පසු ජූනි 24 වන දින ට්‍රම්ප් සටන් විරාමයක් ප්‍රකාශයට පත් කරනු ලැබුවා.

යුද්ධයෙන් ඉරානයේ 627 දෙනෙකු සහ ඊශ්‍රායලයේ 28 දෙනෙකු මිය ගොස් ඇතැයි ඒ ඒ රටවල් කියා තිබෙනවා. 

හැමෝම පුදුම කරමින් හනා කරපු දේ

හැමෝම පුදුම කරමින් හනා කරපු දේ

අපේ ජාතිය කොන්දක් ඇති ජාතියක්, අපි කවදාවත් යටත් වෙන්නේ නැහැ කමේනි ජනතාව අමතයි

අපේ ජාතිය කොන්දක් ඇති ජාතියක්, අපි කවදාවත් යටත් වෙන්නේ නැහැ කමේනි ජනතාව අමතයි