තරුණ පිරිස්වලට විවාහ වීමේ ප්‍රභල ගැටලුවක්...හේතුව මෙන්න.(PHOTOS)

China Marriage World Gossips Young generation
By Aruna Nov 15, 2021 07:43 AM GMT
Report

චීනයේ තරුණ පිරිස් අතර විවාහ වීමේ ප්‍රතිශතය කැපී පෙනෙන ලෙස අඩු වී තිබෙනවා.

2020 වසරේ මුල් කාර්තු තුනට සාපේක්ෂව මෙම වසරේ එම කාලසීමාවේදී විවාහ වූ සංඛ්‍යාවේ සැළකිය යුතු අඩුවක් දක්නට ලැබෙන බවයි එරට සිවිල් සබඳතා අමාත්‍යාංශය ප්‍රකාශ කර ඇත්තේ.

චීනයේ තරුණ ජනගහනයෙන් සියයට 35ක් පමණ විවාහවීම සඳහා සහකරුවෙකු සහ සහකාරියක සොයා ගැනීමේ ගැටලුවලට මුහුණ දී සිටිනවා.

චීන විවාහයන්හි ඡායාරූප පහතින් නරඹන්න.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now


GalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGallery