අද සිට මුලු රටටම පොදු නීතියක් ඉවත් කෙරේ..

Sri Lanka Ministry of Health Sri Lanka
By Aruna Jun 09, 2022 10:58 PM GMT
Aruna

Aruna

Report

අද සිට මුඛ ආවරණ පැළඳීම අනිවාර්ය නොවන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජනරාල් වෛද්‍ය අශෝක ගුණවර්ධන මහතා නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී.

නමුත් කිසියම් පුද්ගලයකු දිගටම මුඛ ආවරණ පළඳින්නේ නම් එයට බාධාවක් නොවන බවද ශ්වසන රෝග ගැටලු ඇති අය මුඛආවරණ පැළඳීම සුදුසු බවද වෛද්‍ය ගුණවර්ධන මහතා වැඩි දුරටත් සිය නිවේදනයේ දක්වා ඇත.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් WhatsApp,වෙත පිවිසෙන්න.... 
Join now


ReeCha