කොළඹ ප්‍රදේශ කිහිපයකට මාර්තු 4 ජල කප්පාදුවක්.
Colombo
Water Cut
By Wayomi
කොළඹ ප්‍රදේශ කිහිපයකට මාර්තු 4 වැනි සෙනසුරාදා ජල කප්පාදුවක් වන බවයි වාර්තා වන්නේ
ඒ අනුව, කොළඹ 1-4 සහ 7-11, කඩුවෙල නගරය සහ ඒ අවට ප්‍රදේශ, කොළොන්නාව නගර සභා බල ප්‍රදේශය, වැල්ලම්පිටිය සහ කොටිකාවත්ත යන ප්‍රදේශවලට පස්වරු 2 සිට පැය 24ක කාලයක් ජලය කාප්පාදුව සිදු වනු ඇති.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |