අද හෙට රත්නපුර යනවා නම් පරිස්සමෙන්. - කළු ගඟ රත්නපුරේ මාර්ග රැසක් යට කරයි.
By Wayomi
රත්නපුරයේ ගංවතුර තත්ත්වයක් පවතින බව වාර්තා වෙනවා.
ඒ, කළු ගඟේ ජල මට්ටම වේගයෙන් ඉහළයෑම හේතුවෙන්.
එමෙන්ම කළු ගගේ ජල මට්ටම පුළුඟුපිටිය ජල මාපක 07 සීමාව කරා ළඟාවෙමින් ඇති බව වාර්තා වන අතර මේ හේතුවෙන් රත්නපුර අළුපොත ප්‍රධාන බස් මාර්ගය ඇත් ඔය ප්‍රදේශයෙන් යළි යටවී ගමනාගමනයට බාධා එල්ලවී තිබෙනවා.
ප්‍රධාන මාර්ගවලට ප්‍රවේශ වන අතුරු මාර්ග රැසක් ද ජලයෙන් යටවී ඇති අතර නිවාස ද අවදානමට ලක්වී ඇති බවයි වාර්තා වෙනවා.
.........................................