මිනිසත්කම ලැබූ තිරිසනෙකු කළ අහස පොළොව නුහුලන අපරාධය..

Report

මන්නාරමේ නාලවන්අඩි ප්‍රදේශයේ අයාලේ යන සුනඛයින්ට කිසියම් පුද්ගලයෙකු විසින් වස යෙදූ ආහාර ලබා දීම නිසා මේ වන විට සුනඛයින් 18ක්, කුකුලන්12 ක් සහ කපුටන් 30ක් පමණ මියගොස් තිබෙන බවට පුවතක් වාර්තා වී ඇත.

රන් මාලය කඩපු හොරුන්ට අවසානයේ නොහිතපු අකරතැබ්බයකට මුහුණ දෙන්න වෙලා..

රන් මාලය කඩපු හොරුන්ට අවසානයේ නොහිතපු අකරතැබ්බයකට මුහුණ දෙන්න වෙලා..

මන්නාරම නගරයේ වෙළද සැල් හිමියෙකු ප්‍රකාශ කලේ තවත් සුනකයින් 8 දෙනෙකු මරණාසන්නව සිටින බවයි.

අයාලේ යන සුනඛයින්ගේ කරදරය නිසා කිසියම් පුද්ගලයෙකු විසින් වස යෙදූ ආහාර සුනඛයින්ට දීම නිසා එම ආහාර කෑ කපුටන් හා කුකුලන්ද මියගොස් ඇති බවයි වර්තා වනුයේ .

මියගිය සුනඛයින්ගේ මළ සිරුරු ප්‍රදේශවාසීන් විසින් මිහිදන් කර තිබේ .

ගෝඩා අල්ලන්න ගිය සැරයන්ට තාත්තයි පුතයි එකතු වෙලා කරපු දේ..

ගෝඩා අල්ලන්න ගිය සැරයන්ට තාත්තයි පුතයි එකතු වෙලා කරපු දේ..

මේ සිද්ධියට සම්බන්ධ පුද්ගලයා වහාම සොයා අත්අඩංගුවට ගන්නා ලෙස මන්නාරමේ වෙළද සංගමයේ නියෝජිතයෝ පිරිසක් මන්නාරම පොලිසියෙන් ඉල්ලීමක්ද සිදුකර ඇත.