මනූෂ නානායක්කාරගේ පුද්ගලික ලේකම්ට ඇප

Report

අල්ලස් කොමිසමෙන් අත්අඩංගුවට ගත් හිටපු අමාත්‍ය මනූෂ නානායක්කාර මහතාගේ පුද්ගලික ලේකම් ලෙස කටයුතු කළ ශාන් යහම්පත් ගුණරත්න නමැත්තා ඇප මත මුදා හරින මෙන් කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් හර්ෂණ කැකුණවල මහතා විසින් නියෝග ක‍ර ඇත.

ආයේ පාරේ වැරදි කරන රියදුරු උන්නැහැලට උණ ගැනෙන්න දෙන්න හදන පාඩම

ආයේ පාරේ වැරදි කරන රියදුරු උන්නැහැලට උණ ගැනෙන්න දෙන්න හදන පාඩම

මෙහිදී අඳාළ සැකකරුව රුපියල් ලක්ෂ 25 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට නියෝග කර ඇත.

එසේම මහෙස්ත්‍රාත්වරයා සැකකරුගේ විදේශ ගමන් තහනම් කරන බවත් නියම කර තිබෙනවා.

අද ලග්න පලාපල - 2025 ජූලි 22 | ඔබේ ලග්නයට අද දිනය අතිවිශේෂයි – නොසිතූ හැටි සිදුවන හැටි

අද ලග්න පලාපල - 2025 ජූලි 22 | ඔබේ ලග්නයට අද දිනය අතිවිශේෂයි – නොසිතූ හැටි සිදුවන හැටි

මේ නියෝග නිකුත් කර ඇත්තේ අල්ලස් කොමිසම සහ විත්තියේ නීතිඥවරු මඟින් ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් පසුවයි.

ජනප්‍රිය රංගන ශිල්පිනී ගයාත්‍රී ඩයස් විලාප තියයි - ඇගේ පන යන්න ගිහින්

ජනප්‍රිය රංගන ශිල්පිනී ගයාත්‍රී ඩයස් විලාප තියයි - ඇගේ පන යන්න ගිහින්