සහල් මිල සංශෝධනය වේ. ඉහළ ගිය මිල ගණන් මෙන්න.
By Sewvandhi
පාලන මිල ඉහළ දැමීමට රජය ගත් තීරණයෙන් පසු සහල් මෝල් හිමියන් සහල් සඳහා නව සිල්ලර මිල ප්‍රකාශයට පත් කළහ. ව්‍යාපාරික ඩඩ්ලි සිරිසේන මහතා මාධ්‍ය වෙත අදහස් දක්වමින් කියා සිටියේ මිල සංශෝධනය පහත පරිදි වනු ඇති බවයි:
නාඩු සහල් කිලෝග්‍රෑම් 01 ක් - රු. 115/-
සම්බා සහල් කිලෝග්‍රෑම් 01 ක් - රු. 140/-
කීරි සම්බා කිලෝග්‍රෑම් 01 ක් - රු. 165/-
ඔහු පැවසුවේ ඉහත මිල ගණන් උසස් තත්ත්වයේ සහල් සඳහා බවයි.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |