මහින්ද වෙනුවට පොහොට්ටුවෙන් අලුත් කෙනෙක් දිවුරුම් දෙයි.(LIVE)

Parliament Sri Lanka podujana peramuna Mahinda samarasinghe Manju Lalith warna Kumara
By Aruna Dec 01, 2021 04:45 AM GMT
Aruna

Aruna

Report

ශ්‍රී.ල.පො.පෙරමුණේ කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද සමරසිංහ මහතාගේ ඉල්ලා අස්වීමෙන් පුරප්පාඩු වූ මන්ත්‍රී ධුරයෙහි මංජු ලලිත් වර්ණකුමාර මහතා දිවුරුම් දෙයි.

අද උදෑසන පාර්ලිමේන්තුවේ වැඩකටයුතු ආරම්භ කිරීමෙන් අනතුරුව, කළුතර මැතිවරණ කොට්ඨාසයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මංජු ලලිත් වර්ණකුමාර මහතා එලෙස නව මන්ත්‍රී ධූරයේ දිවුරුම් දුන්නේය.

ඒ නියෝජ්‍ය කථානායක රංජිත් සියඹලාපිටිය මහතා ඉදිරියේ දීය.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now