කඨින පෙරහැරේ මැණිකේ මගේ හිතේ වැයුණු හැටි- වීඩියෝ සහිතයි (VIDEO)

sri lanka yohani Manike magehithe
By Sithumi Nov 02, 2021 06:13 PM GMT
Report

 මැනිකේ මගේ හිතේ ගීතය  yahani විසින් ගායනා කිරීමෙන් අනතුරුව අපේ රට ජාත්‍යන්තරයට රැගෙන ගිය ගීතයක් බවට මෙම ගීතය පත්වුණා.

 වෙනත් බොහෝ රටවල විවිධ අවස්ථාවන්හිදී මෙම ගීතය වාදනය වීම පවා දක්නට ලැබුණා .

ඉතින් මෙම දිනවල පැවැත්වෙන කඨින පින්කමක මෙම ගීතය වාදනය වන ආකාරය සමාජ මාධ්‍ය වීඩියෝවක් සංසරණය වනවා.

එම වීඩියෝව පහතින්,


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now