කොරෝනා ආසාදිත හිටපු අමාත්‍යවරයකුට අසාධ්‍යයි...

Covid Mathara Mangala samaraveera Sajith pemadasa
By Aruna Aug 17, 2021 01:00 AM GMT
Aruna

Aruna

Report

කොරෝනා වෛරසය ආසාදනය වී රෝහල්ගත කරන ලද හිටපු මුදල් අමාත්‍ය මංගල සමරවිර මහතා වී තත්ත්වය බරපතළ බව රෝහල් ආරංචි මාර්ග පවසයි.

ඒ මහතා කොරෝනා වෛරසය ආසාධිත යයි හදුනා ගැනීමෙන් පසු කොළඹ ප්‍රධාන පෙළේ පෞද්ගලික රෝහලකට ඇතුළත් කරන ලදී.

රෝහල් ගත කිරීමෙන් පසුව ඇති වූ ශ්වසව අපහසුතා මත ඔහු මේ වන විට එම රෝහලේ දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කර තිබේ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now