තරුණයන් හඩවමින් ජනප්‍රිය නිළි මනීශා චංචලා යුග දිවියට (PHOTOS)

By Sithumi May 12, 2023 02:57 PM GMT
Report

ජනප්‍රිය නිළි මනීෂා චන්චලා සහ අශේන් සිරිවර්ධන යුග දිවියට පිවිස තිබෙනවා. එම මංගල්‍යයයේ ඉතා අපූරු ඡායාරූප රැසක් මේ වන විට සමාජ මාධ්‍ය ඔස්සේ පළ කර තිබෙනවා.

පසුගිය දිනවල මනීෂා ගේ ප්‍රේමය පිළිබඳව බොහෝ දෙනාගේ කතාබහට ලක් වුණා. ඔවුන් දෙපළට ගගන අපගේ උණුසුම් සුභපැතුම් !

GalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGallery