කොළඹ කොටුව නොසන්සුන් වෙයි - සලේ වෙනුවෙන් ඉදිවූ අට්ටාලය පොලීසිය ඉවත් කිරීමට යෑමෙන් සත්‍යග්‍රහය උණුසුම් වෙයි [VIDEO]

Report

සිවිල් ක්‍රියාකාරීන් සහ දේශපාලන පක්ෂ නියෝජිතයන් පිරිසක් එක්ව කොළඹ කොටුව දුම්රිය ස්ථානය අසල සංවිධානය කර තිබූ සාමකාමී උපවාස ව්‍යාපාරය වෙනුවෙන් ඉදිකර තිබූ තාවකාලික අට්ටාලය ඉවත් කිරීමට පොලිසිය පියවර ගෙන තිබෙන බව වාර්තා වේ.

මේ වන විට රැඳවුම් නියෝග මත ප්‍රශ්න කිරීම්වලට ලක්ව සිටින රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී සුරේෂ් සලේ මහතා සඳහා පෙනී සිටිමින් විපක්ෂයේ කණ්ඩායම් විසින් මෙම විරෝධතා කුටිය අද දින නිර්මාණය කර තිබුණා.

උණුසුම මැද ආපු සලේගේ අම්මාගේ දරු දුකට විමල් සත්‍යග්‍රහය මැදම සංවේදී වෙයි..

උණුසුම මැද ආපු සලේගේ අම්මාගේ දරු දුකට විමල් සත්‍යග්‍රහය මැදම සංවේදී වෙයි..

එහි සිටි පිරිස සත්‍යග්‍රහයක යෙදෙමින් පාලකයන්ගෙන් සහ වගකිවයුතු අංශවලින් ඉල්ලා සිටින්නේ, විමර්ශන සඳහා භාරයට ගෙන සිටින ඕනෑම තැනැත්තෙකුට හිමිවිය යුතු මූලික මානුෂීය අයිතීන් මෙන්ම නීතිමය සුරක්ෂිතභාවය සුරේෂ් සලේ මහතාට ද නොපිරිහෙලා ලබා දිය යුතු බවයි.

කෙසේ වෙතත් මෙම මානුෂීය අයිතිවාසිකම් සුරැකීමේ අරමුණින් යුතුව දේශපාලන මෙන්ම සිවිල් සංවිධාන රැසකගේ සහභාගිත්වයෙන් මෙම සත්‍යග්‍රහය තවදුරටත් ක්‍රියාත්මක බව සඳහන්.

''සෙව්වන්දිට සැප දෙන ශානිගෙ වදකාගාරෙ සලේට වද දෙනවා'' විමල්ගෙන් සැර කතාවක් එළියට

''සෙව්වන්දිට සැප දෙන ශානිගෙ වදකාගාරෙ සලේට වද දෙනවා'' විමල්ගෙන් සැර කතාවක් එළියට

සලේ වෙනුවෙන් අද ඉඳන් විපක්ෂය කොළඹ කරන්න යන දේ - රටේම අවධානය

සලේ වෙනුවෙන් අද ඉඳන් විපක්ෂය කොළඹ කරන්න යන දේ - රටේම අවධානය

අඳාළ වීඩියෝව උපුටා දක්වා ඇත,

GalleryGalleryGalleryGalleryGallery