දෙව්ලොවෙන් බැහැපු සුරදූතියෝ දෙන්නෙක් වගේ ඒ දෙන්නගේ ලස්සන - රසිකයින් පිස්සු වට්ටපු වීඩියෝව සමාජ මාධ්‍ය හොල්ලයි [PHOTOS]

Report

උදාරී වර්ණකුලසූරිය කියන්නේ ලංකාවේ කලාව තුළ ප්‍රේක්ෂක ආදරය ඉහළින්ම දිනාගත්ත සුන්දර රංගන ශිල්පිනියක්නේ.

ඉතින් ඇය ගැන කාලෙන් කාලෙට රසිකයින්ට විවිධ පුවත් හමුවෙනවනේ. ඉතින් මෙදාපාරත් ඇය ඇගේ ආදරණීය දියණිය සමඟ එකතු වෙලා කරපු අතිශය සුන්දර සහ ආකර්ෂණීය වීඩියෝවක් මේ වන කොටත් සමාජ මාධ්‍ය පුරා සංසරණය වෙනවා.

අම්මයි දුවයි දෙන්නම සුන්දර සුදු පැහැති ඇඳුමින් සැරසිලා, හරියට අහසින් බැහැපු දේවදූතයෝ දෙන්නෙක් වගේ කියලා තමයි රසිකයෝ නම් කියන්නේ.

නෙහාරා මට තව බබෙක් ඕනි කීවා මට පුදුම හිතුනා - තෙවෙනි වරටත් නෙහාර උතුම් මව් පදවියට

නෙහාරා මට තව බබෙක් ඕනි කීවා මට පුදුම හිතුනා - තෙවෙනි වරටත් නෙහාර උතුම් මව් පදවියට

ඒ විතරක් නෙවෙයි රසිකයින්ගේ ඇස් බැඳ ගත්ත මේ වීඩියෝවත් එක්කම උදාරී තවත් පුංචි සටහනක් තියලා තියෙන්නේ කාගේත් හදවත් සංවේදී කරමින්.

එහි සඳහන් වුණේ, "මගේ ජීවිතයට ආදරය, සිනහව සහ නිමක් නැති සතුට රැගෙන එන දියණියක ලැබීමට තරම් මම වචනයෙන් විස්තර කළ නොහැකි තරම් වාසනාවන්තයි. ඇය වේගයෙන් ලොකු මහත් වෙමින් සිටිනවා විය හැකියි, නමුත් ඇය සැමදා මගේ පුංචි දියණිය සහ මගේ ජීවිතයේ ලැබුණු ලොකුම ආශීර්වාදයයි." බවයි. 

හැමෝගෙම ආදරේ දිනූ ඇයට මේ හදිස්සියෙම මොකද වුණේ - රසිකයින් කැළඹෙයි

හැමෝගෙම ආදරේ දිනූ ඇයට මේ හදිස්සියෙම මොකද වුණේ - රසිකයින් කැළඹෙයි

විමල්ගේ බිරිඳගේ අභියාචනයත් විසි වෙයි - ‍ආයෙත් කූරු ගනින්න වෙයි

විමල්ගේ බිරිඳගේ අභියාචනයත් විසි වෙයි - ‍ආයෙත් කූරු ගනින්න වෙයි

එම වීඩියෝව පහත සබැඳියෙන් නැරඹිය හැක,

https://web.facebook.com/reel/1014315231055367

GalleryGalleryGallery