අලවතුගොඩ පස් කන්දක් කඩා වැටෙයි - පුද්ගලයෙක් ජීවිතක්ෂයට

Report

අලවතුගොඩ, බටුගොඩ ප්‍රදේශයේදී පස් කන්දකට යටවී පුද්ගලයෙකු ඊයේ (17) දින ජීවිතක්ෂයට පත්ව ඇති බව වාර්තා වේ.

ඒ අනුව නිවසක් ඉදි කිරීමට කපා තිබූ ගෙපළක බේස් වළක් කපමින් සිටියදී, පස් කන්ද කඩාවැටී ඇති බව මේ වන විට සිදු කරන ලද විමර්ශනයේදී හෙළි වී ඇති බව සඳහන්.

නොවැම්බර් මාසේ වෙන්න යන දේ - දිවයිනටම රතු එළියක්

නොවැම්බර් මාසේ වෙන්න යන දේ - දිවයිනටම රතු එළියක්

එසේම අනතුරින් පසු ඔහු ඉන් මුදාගෙන අකුරණ රෝහලට රැගෙන ගියද, ඒ යනවිටත් මියගොස් සිට ඇති බව පවසයි.

මෙසේ මිය ගොස් ඇත්තේ අවුරුදු 49ක් වූ අලවතුගොඩ ප්‍රදේශයේම පදිංචිකරුවෙක් වන අතර මෘත ශරීරය මහනුවර රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇත. එසේම අලවතුගොඩ පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.

රික්ටර් පරිමාණ 7.4ක ප්‍රබල භූමිකම්පාවක් - බලධාරීන් වහාම ක්‍රියාත්මක වේ

රික්ටර් පරිමාණ 7.4ක ප්‍රබල භූමිකම්පාවක් - බලධාරීන් වහාම ක්‍රියාත්මක වේ