ක්ලබ් වසන්ත ඝාතක ලොකු පැටීගේ මගඩියක් එළියට

Report

අද (16) දින ක්ලබ් වසන්ත නැමැත්තාගේ ඝාතනය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කල 'ලොකු පැටී' නම් අපරාධකරුගේ මුදල් පාලන කටයුතු සිදුකළ ගන්දර ප්‍රදේශයේ කපු මහතෙකු නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසයේ ජාලගත වංචා විමර්ශන ඒකකය මගින් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

සැකකරුගේ ගිණුම්වල රුපියල් කෝටි 33කට අධික මුදලක් සංසරණය වී ඇති බවත් කපු මහතාට ලොකු පැටී සමග සමීප සබඳතා පවත්වා ඇති බවත් විමර්ශන නිලධාරීන් සිදුකළ විමර්ෂණ මගින් හෙළි වී ඇත.

මෙන්න සෙව්වන්දි ඇතුළු පිරිසට ඉදිරි පැය 72 වෙන්න යනදේ

මෙන්න සෙව්වන්දි ඇතුළු පිරිසට ඉදිරි පැය 72 වෙන්න යනදේ

විසින් ලොකු පැටීගේ කලු සල්ලි සුදු කිරීමේ ජාවාරමේ නිරතව ඇති බව අනාවරණය වීමෙන් අනතුරුව සැකකරු කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර ඇත.

පසුව කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය විසින් දින 7ක් රදවා තබා වැඩිදුර විමර්ශන සිදුකරන ලෙස නියෝග කර ඇත.

අවුරුද්දක් හොයලා දැන් සෙව්වන්දිගේ ඩමියත් මතුවෙලා - නාමල් රාජපක්ෂ සෙව්වන්දි ගැන කියයි

අවුරුද්දක් හොයලා දැන් සෙව්වන්දිගේ ඩමියත් මතුවෙලා - නාමල් රාජපක්ෂ සෙව්වන්දි ගැන කියයි