නිරෝධානය මධ්‍යස්ථානයකදී පුද්ගලයෙකු අත්අඩංගුවට ගනී...

Police LTTE Mulliyaweli
By Aruna Jul 13, 2021 02:04 AM GMT
Aruna

Aruna

Report

2019 වසරේ සිට LTTE සංවිධානය නැවත ප්‍රතිසංවිධානය කිරීමට ආධාර අනුබල දීමේ චෝදනාව සම්බන්ධයෙන් පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

ත්‍රස්ත ක්‍රියා විමර්ශන කොට්ඨාසය මගින් මුල්ලියාවේලි නිරෝධායන මධ්‍යස්ථානයේදී ඊයේ (12) එම පුද්ගලයාව අත්අඩංගුවට ගෙන තිබේ.

ඔහු 41 හැවිරිදි ත්‍රිකුණාමලය ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකි. 


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now


ReeCha