FBC ටෙස්ට් එකකට වැඩිපුර ගානක් අය කළ Malwana Lab එකට ලක්ෂ 5ක දඩයක්

Sri Lanka Magistrate Court Law and Order Latest Headlines Sinhala news SriLanka News - Gagana
By Shehan Jun 03, 2025 03:15 AM GMT
Shehan

Shehan

Report

මල්වාන ප්‍රදේශයේ පිහිටි වෛද්‍ය රසායනාගාරයකට පුර්ණ රුධිර ගණන පරීක්ෂණය (Full Blood Count Test) සඳහා අධික මුදලක් අය කිරීම හේතුවෙන් රුපියල් ලක්ෂ 5ක දඩයක් නියම කර ඇත.

අදාළ වෛද්‍ය රසායනාගාරය විසින් තම වරද පිළිගැනීමෙන් අනතුරුව මෙම දඩය නියම කළ බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය සඳහන් කරයි.

ලංගම බස්වලට අපලද? - කොළඹදී අද උදේ සිදු වූ බිහිසුණු බස් අනතුරේ CCTV දර්ශන

ලංගම බස්වලට අපලද? - කොළඹදී අද උදේ සිදු වූ බිහිසුණු බස් අනතුරේ CCTV දර්ශන

මෙම දඩය ජූනි 02 වැනි දින මහර මහෙස්ත්‍රාත් අධිකරණය විසින් නියම කරන ලදී. පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින් නියම කර ඇති උපරිම ගාස්තුව රුපියල් 400ක් වුවත්, එම රසායනාගාරය ඊට වඩා අධික මුදලක් අය කර ඇති බවට චෝදනා එල්ල වී තිබේ.

ලංකාවේ නව ආගමනයේ දොරටුව විවෘතයි - රජයේ අලුත්ම තීරණය මෙන්න

ලංකාවේ නව ආගමනයේ දොරටුව විවෘතයි - රජයේ අලුත්ම තීරණය මෙන්න

හොරණේ රත්‍රං කුටියක්! ව්‍යාපාරිකයකුගේ නිවසේ කිලෝ 55ක් සොයා ගැනේ

හොරණේ රත්‍රං කුටියක්! ව්‍යාපාරිකයකුගේ නිවසේ කිලෝ 55ක් සොයා ගැනේ

ReeCha