ලංකාවේ නව ආගමනයේ දොරටුව විවෘතයි - රජයේ අලුත්ම තීරණය මෙන්න

Sri Lanka Refugees Government Of Sri Lanka Latest Headlines Ananda Wijepala Sinhala news
By Shehan Jun 03, 2025 02:59 AM GMT
Shehan

Shehan

Report

යුද්ධය පැවති සමයේ ශරී ලංකාවෙන් පලාගොස් ඉන්දියාවේ සරණාගතයින් ලෙස රැඳී සිටින පුද්ගලයින්ට නැවත ශරී ලංකාවට පැමිණීමේ දී ඇති වන බාධා ඉවත් කිරීමට රජය තීරණය කර ඇත.

මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පවසන්නේ, ඒ සඳහා වත්මන් ආගමන හා විගමන නීති සංශෝධනය කිරීමට මේ වන විටත් පියවර ගනිමින් සිටින බවයි.

ලංගම බස්වලට අපලද? - කොළඹදී අද උදේ සිදු වූ බිහිසුණු බස් අනතුරේ CCTV දර්ශන

ලංගම බස්වලට අපලද? - කොළඹදී අද උදේ සිදු වූ බිහිසුණු බස් අනතුරේ CCTV දර්ශන

යුද්ධ සමයේ උතුරු පළාන්තයේ ජීවත් වූ ජනතාවගෙන් යම් පිරිසක් ආරක්ෂාව පතා ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තයට පලාගිය අතර, ඔවුන් දැනට එහි සරණාගත කඳවුරුවල ජීවත් වෙති.

මෙම පිරිසට නැවත ශරී ලංකාවට පැමිණීමට ආගමන හා විගමන නීති බාධාවක් වී ඇති බැවින්, එම නීති සංශෝධනය කිරීමට රජයේ අවධානය යොමු වී ඇති බව අමාත්‍ය ආනන්ද විජේපාල මහතා සඳහන් කළේ.

මම ආයෙ තරඟ වලට යන්නෑ! වෙච්චි දේ ගැන අනුදි කට අරියි

මම ආයෙ තරඟ වලට යන්නෑ! වෙච්චි දේ ගැන අනුදි කට අරියි

ඒ අනුව, කඩිනමින් කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කර අනුමැතිය ලබා ගැනීමට නියමිතය.

අමාත්‍ය මණ්ඩල සංශෝධනයක් ගැන දැන් ලැබුණු විශේෂ දැනුම්දීමක්

අමාත්‍ය මණ්ඩල සංශෝධනයක් ගැන දැන් ලැබුණු විශේෂ දැනුම්දීමක්

ReeCha