අද දින සිට ඉදිරි දින කිහිපයේ උදෑසන කාලය නුවරඑළියට සුවිශේෂයි...

Nuwara Eliya Sri Lanka Department of Meteorology
By Piyumika Feb 08, 2025 01:46 AM GMT
Piyumika

Piyumika

Report

අද (8) දින සිට ඉදිරි දින කිහිපයේ උදෑසන කාලයේදී නුවරඑළිය දිස්ත්‍රික්කයේ ඇතැම් ස්ථානවල මල්තුහීන ඇතිවීමේ හැකියාවක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

විවේචන තිබියදීත NPP ආණ්ඩුව දෙන්න යන දේශපාලන පත්වීම් ...

විවේචන තිබියදීත NPP ආණ්ඩුව දෙන්න යන දේශපාලන පත්වීම් ...

ඊට අමතරව බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ ඌව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල උදෑසන කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් පැවතිය හැකි බවත් එම දෙපාර්තමේන්තුව දැනුම් දෙයි.

රට රැකියාවක සිහින දකින ඔබටයි මේ දැනුම් දීම..

රට රැකියාවක සිහින දකින ඔබටයි මේ දැනුම් දීම..

කෙසේ නමුත් අද දිනයේ ද දිවයිනේ බොහෝ ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතින බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.  

You may like this video

ReeCha