ආදරනීය සුසිල අක්කගෙ දුක බෙදාගන්න ගියා.. funeral රැජිණියගේ නැවත ආගමනය? නිර්භය වූ නිර්ධාගේ සටහනට බුකිය ඇවිලෙයි [PHOTO]

Report

මුළු රටේම කඳුළු මැද අවසන් ගමන් ගිය සිංහල සිනමාවේ නිළි රැජිණිය වූ මාලනී ෆොන්සේකාගේ අභාවයත් සමඟ ඒ දවස්වල ඇහුණු නමක් ආයෙත් සමාජ මාධ්‍ය පුරා ඇහෙන්න දකින්න අරන්.

ඒ කාලෙකට කළින් බොහෝ දෙනෙක් funeral රැජිණිය ලෙස හැඳින් වූ නිර්ධා උයන්හේවා නම් රංගන ශිල්පිණිය‍යි.

කොහොම වුණත් ඇයට කාලෙකට කළින් සමාජ මාධ්‍ය පුරාවටම දැඩි විරෝධයක් එල්ල වුණේ නිළි රැජිණියට අවසන් ගෞරව දක්වන්න ඇවිල්ලා කළ බව කිව්ව නුසුදුසු ක්‍රියාවක් නිසා.

ඒ ක්‍රියාව නිසා ඇය ගැන විවිධ කතා මතුවුවත් කාලෙත් එක්ක ඒ සියල්ල අමතක විය. එසේ ඒ සියල්ල සිහිපත් කරමින් බුකිය යළි කැළඹීමට ඇගේ එක් සටහනකට හැකි වී තියෙනවා.

උදේම ලංකාවට බයේ හිටපු නිවේදනය දෙයි - ඉතා ප්‍රබල සුළි කුණාටුවක් - අද 1න් පස්සේ වෙන දේ

උදේම ලංකාවට බයේ හිටපු නිවේදනය දෙයි - ඉතා ප්‍රබල සුළි කුණාටුවක් - අද 1න් පස්සේ වෙන දේ

ඒ "ආදරනීය සුසිල අක්කගෙ දුක බෙදාගන්න ගියා. ." යනුවෙන්.

පසුගිය දින ප්‍රවීණ රංගන ශිල්පිනී සුසිලා කෝට්ටගේ මහ­ත්මි­යගේ ආද­ර­ණීය ස්වාමි­පු­රු­ෂයා වූ රහල් බුල­ත්සිං­හල මහතා අභාවප්‍රාප්ත වූ අතර ඒ වෙනුවෙන් කලා ලෝකයේ බොහෝ කලාකරුවන් මෙන්ම ඔවුන්ට ආදරේ කරන බොහෝ රසික රසිකාවියන් ද සිය සංවේගය පළ කර තිබුණත් නිර්ධාගේ මේ සටහනට නම් ලැබී ඇත්තේ හොඳ ප්‍රතිචාර නෙවෙයි.

කෙසේ වෙතත් මේ සටහන නිසා ඇය සමාජ මාධ්‍ය ඔස්සේ යළි ප්‍රචලිත වීමට උත්සාහ කරන බවට ඇතමුන් චෝදනා කරන බව ද ආරංචි වේ. 

බෙංගාල බොක්කේ 'ඔර්නබ්' සුළි කුණාටුව 'ඉතා චණ්ඩ' තත්ත්වයට - ඉන්දියාව දෙසට ගමන් කළත් ලංකාවට දැවැන්ත වැසි සහ තද සුළං

බෙංගාල බොක්කේ 'ඔර්නබ්' සුළි කුණාටුව 'ඉතා චණ්ඩ' තත්ත්වයට - ඉන්දියාව දෙසට ගමන් කළත් ලංකාවට දැවැන්ත වැසි සහ තද සුළං

දැනුම්දීමක් - දිවයින පුරා පවතින අයහපත් කාලගුණ තත්ත්වය හමුවේ අද මේ අයටත් නිවාඩු

දැනුම්දීමක් - දිවයින පුරා පවතින අයහපත් කාලගුණ තත්ත්වය හමුවේ අද මේ අයටත් නිවාඩු