තවත් බිහිසුණු වෙඩි තැබීමක්
By Sewvandhi
මාලිගාකන්ද ප්‍රදේශයේදී අද (14) දහවල් වෙඩිතැබීමක් සිදුකර තිබේ.
යතුරුපැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයෙක් මෙම වෙඩිතැබීම සිදුකර පළාගොස් ඇත.
වෙඩිතැබීමෙන් තුවාල ලැබූ කාන්තාවක් කොළඹ ජාතික රෝහලය ඇතුළත් කර තිබේ.
…………………………………………………………………………
You may like this video 👇