හිටපු ජනපතිගේ සමාව ඉල්ලීමට කතෝලික සභාවෙන් උත්තරයක්..

Report

පාස්කු ඉරු දින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් කතෝලික ප්‍රජාවගෙන් සමාව අයැදීම අද(31) කළේ ය.

එය කතෝලික සභාව පිළිනොගන්නා බව සමාජ සන්නිවේදනය සඳහා ජාතික කතෝලික අධ්‍යක්ෂ ජූඩ් ක්‍රිෂාන්ත පියතුමා පවසා සිටිනවා.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...

Join