ජාතික සභාව ගැන අවසන් තීරණය හිටපු ජනපති කියයි - සිදු කළ විශේෂ ප්‍රකාශය..!(VIDEO)
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ජාතික සභාවට එක් නොවන බව එම පක්ෂයේ සභාපති හිටපු ජනාධිපති පාර්ලිමේන්තු මන්ත්‍රී මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.
එම පක්ෂ මූලස්ථානයේ අද පැවති සාකච්ඡාවකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් හිටපු ජනාධිපති පාර්ලිමේන්තු මන්ත්‍රී මෛත්‍රීපාල සිරිසේන මහතා මේ බව පැවසීය.
එතුමා සිදු කල විශේෂ ප්‍රකාශය පහතින්..
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... |