කවුරුත් නොසිතූ හේතුවකට හිටපු ජනපති අල්ලස් කොමිසමට කැඳවයි..
ප්‍රකාශයක් ලබාදීම සඳහා හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන අද අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව වෙත පැමිණියා.
මේ වන විට මෛත්‍රීපාල සිරිසේන මහතාගෙන් ප්‍රකාශයක් සටහන් කර ගනිමින් සිටින බව එම කොමිසම පවසා තිබේ.
රෝයල් පාර්ක් ඝාතනය සම්බන්ධයෙන් ජනාධිපති සමාව සඳහා හිටපු ජනාධිපතිවරයා අල්ලස් ලබා ගත් බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් විමර්ශනයක් සඳහා හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා කොමිසමට කැඳවා තිබිණි.