9 වෙනිදා මයිනා ගෝ ගමට සහ ගෝටාගෝගමට පහර දීම සමබ්න්ධව විශේෂ පුද්ගලයන් දෙදෙනෙකු අත්තඩංගුවට...
By Sithumi
ගෝඨාගමට සහ මයිනගෝගමට පහරදීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් හිටපු පළාත් සභා මන්ත්‍රී අමල් ද සිල්වා සහ මොරටුව නාගරික කම්කරුවෙකු බදාදා (18) දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් whatsApp,වෙත පිවිසෙන්න.... |