පන්දුවෙන් හැමෝම මවිත කළ, මහී එයාගේ උපන්දිනය සැමරුවේ මෙන්න මෙහෙමයි..(PHOTOS)

Report

මහීෂ් තීක්ෂන කියන්නේ ලොවක් මවිත කළ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට නැතිවම බැරි ක්‍රීඩකයෙක් කීවොත් හරී.

14 වෙනි බදාදා විශේෂ දෙයක් කරන්න යන්නේ.. දැනගත යුතුම ඒ දෙය මෙන්න..

14 වෙනි බදාදා විශේෂ දෙයක් කරන්න යන්නේ.. දැනගත යුතුම ඒ දෙය මෙන්න..


පසුගිය ඉන්දීය එක්දින තරගාවලි ජය ලබා ගන්නත් අනගි මෙහෙවරක් ඔහු  සිදු කළා දකින්න පුලුවන් වුණා.

ඉතිම් පසුගියදා මහීෂ් එයාගේ උපන් දිනය සමරලා තිබුණා හරි ලස්සනට..

ඒ එයාට ලඟම හිතවතුන් පිරිසක් එක්ක.

ලංකාවේ කොල්ලන් පිස්සු වැටුණ මන්දනා.. එයා කැමතිම සිහින ක්‍රීඩකයා ගැන කියලා.. එයා අපේ කෙනෙක් හැබැයි.. (PHOTOS)

ලංකාවේ කොල්ලන් පිස්සු වැටුණ මන්දනා.. එයා කැමතිම සිහින ක්‍රීඩකයා ගැන කියලා.. එයා අපේ කෙනෙක් හැබැයි.. (PHOTOS)


ඒකට ජාතික කණ්ඩායම නියෝජනය කරන ක්‍රීඩකයින් වගේම මහීෂ්ගේ පෙම්වතිය ඇතුළු පවුලේ අයත් සහභාගී වෙලා තිබුණා.

ඉතින් බලන්නකෝ ඒ වෙලාවේ කොහොමද කියලා..

GalleryGalleryGalleryGalleryGalleryGallery