ඇමති මහින්දානන්දටත් කොරෝනා..

Covid Corona Mahindananda aluthgamage
By Aruna Aug 03, 2021 03:08 PM GMT
Aruna

Aruna

Report

අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතාට කොවිඩ් 19 වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වී තිබේ.

ඒ රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂාවකිනි.

කෙසේවෙතත් හෙට (04) දිනයේදී ඔහු PCR පරීක්ෂණයක් සිදු කිරීමට නියමිත බව ද වාර්තා වේ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now