අගමැති මහින්ද ප්‍රසිද්ධියේ වේදිකාවේදී ඇමති රෝහිතගේ අත ගසා දමයි.(VIDEO)

Political Mahinda Rajapakshe Gotabaya Rajapakshe Rohitha abegunawardhane Podujana peramuna salgadu grouwnd meeting
By Aruna Feb 09, 2022 10:58 PM GMT
Aruna

Aruna

Report

අද අනුරාධපුරයේ සල්ගාදු පිටියේදී පැවති ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජන හමුවේ දී ජනාධිපතිවරයා ජනාධිපතිවරයා වේදිකාවට ගොඩ වී ජනතාවට ආචාර කරන අවස්ථාවේ අගමැතිවරයා විසින් අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන මහතාගේ අත ගසා දමනු දැක්වෙන වීඩියෝවක් සමාජ ජාලවල සංසරණය වනවා.

අබේගුණවර්ධන මහතා විසින් අග‍්‍රාමාත්‍යවරයාගේ අතින් ඇල්ලීමට හෝ අත එසවීමට උත්සාහ දරනු වීඩියෝවේ දැක්වෙයි.

පහත වීඩියෝවෙන් නරඹන්න.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now