හිටපු අගමැති මහින්ද ගැන නාමල් ගෙන් විශේෂ හෙළිදරව්වක්..(VIDEO)

Mahinda Rajapaksa Namal Rajapaksa Sri Lanka Politician Sri Lanka
By Aruna Jul 06, 2022 12:45 AM GMT
Aruna

Aruna

Report

හිටපු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සුවයෙන් පසුවන බව ඔහුගේ පුත් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා සඳහන් කරනවා.

මහින්ද රාජපක්ෂ මහතා අසනීපයෙන් බවට මාස තුන හතරකට වතාවක් සමාජ ජාලවල විවිධ පුවත් පතුරුවා හරිමින් සිටින බව ද හෙතෙම පවසයි.

මේ අවස්ථාවේ එවන් ආකාරයේ ජනතාව නොමග යවන, කේන්ති ගස්වන, උසිගන්වන පුවත් පළ නොකළ යුතු බව තම අදහස බව ද හෙතෙම කියා සිටියේය.

මාධ්‍ය හමුවක් අමතමින් මන්ත‍්‍රීවරයා මෙම අදහස් පල කරන ලදී.

මන්ත්‍රීවරයාගේ අදහස් දැක්වීම පහත වීඩියෝවෙන් නරඹන්න..


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් WhatsApp,වෙත පිවිසෙන්න.... 
Join now