හැමෝම පුදුම කරමින් මහින්ද සහ නාමල් අද පාර්ලිමේන්තුවට එයි.(LIVE)
අද (18) උදෑසන 10ට කතානායකවරයාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කෙරුණු පාර්ලිමේන්තුවට හිටපු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පැමිණ ඇති බවට තොරතුරු වාර්තා වනවා.
අගමැති ධූරයෙන් ඉල්ලා අස්වීමෙන් පසු ඔහු පාර්ලිමේන්තුවට පැමිණි පළමු අවස්ථාව මෙයයි.
මේ අතර හිටපු අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතාද අද පාර්ලිමේන්තුවට පැමිණ තිබෙන බවට තොරතුරු වාර්තා වේ.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් WhatsApp,වෙත පිවිසෙන්න.... |