අගමැති මහින්ද අද සවස හදිසියේ කරන්න යන දේ මෙන්න...

Mahinda Rajapakshe Namal Rajapakshe Gotabaya Rajapakshe Basil Rajapakshe Sri Lanka pudujana perapuna
By Aruna Oct 11, 2021 07:06 AM GMT
Aruna

Aruna

Report

එල්පී ගෑස්, කිරිපිටි, තිරිඟු පිටි සහ සිමෙන්ති මිල හදිසියේ ඉහළ දැමීම සම්බන්ධයෙන් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද කැබිනට් මණ්ඩල රැස්වීමේදී ගැඹුරු සාකච්ඡාවක් පැවැත්වීමට නියමිත බව වාර්තා වනවා.

විශේෂයෙන් රටේ වසංගත තත්ත්වය මධ්‍යයේ, ජනතාවගේ ජීවනෝපාය මාර්ගයන්හි හදිසි මිල ඉහළ යාමේ අවාසි මම පැහැදිලිව තේරුම් ගතිමි.

එම නිසා අද පැවැත්වෙන කැබිනට් මණ්ඩල රැස්වීමේදී මෙම කරුණ බැරෑරුම් ලෙස සාකච්ඡා කිරීමට නියමිතයි.

ඒ අනුව මිල සංශෝධනයට අදාළව ගත යුතු පියවර ගැන අද සවස දැනුම් දෙනු ඇත.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now