රනිල්, ගෝඨාභය සමග සියල්ලන් පිරිවරා මහින්ද රාජපක්ෂ උපන්දින සැමරුවේ මෙහෙමයි - බලන්නකෝ තව කවුද ආවේ කියලා.. (VIDEO)
හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ 78 වැනි ජන්ම දිනය අදට (18) යෙදී තිබෙනවා.
ඒ සදහා පුත් නාමල් රාජපක්ෂ මහතා ද සිය පියාට සුබපැතුම් එකතු කර තිබුණා.
ඒ වගේම මහින්ද රාජපක්ෂ මහතාගේ උපන්දින සාදයට හැමෝම හදුනන දන්න කියන පිරිසක් එකතු වෙලා හිටියා.
බලන්නකෝ ඒ කවුද කියලා.
එම වීඩියෝව පහතින්,