මැතිවරණය පවත්වන්න.. හිටපු ජනපති මහින්ද කියයි..

By Sithumi Feb 21, 2023 03:44 PM GMT
Sithumi

Sithumi

Report

මැතිවරණ කල්දැමිය යුතු නැති බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසනවා.

අද (21) පාර්ලිමේන්තු සංකීර්ණයේදී මාධ්‍යවේදියෙකු නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් හිටපු ජනාධිපතිවරයා ඒ බව සඳහන් කළා.

මාධ්‍යවේදීයා - "මැතිවරණය කල්දැමීම සම්බන්ධයෙන් ඔබතුමාගේ ස්ථාවරය මොකක්ද ?" හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ - "මැතිවරණ කල්දාන්න ඕනේ නැහැ. මැතිවරණ තියන්න ඕනේ කියන එකයි අපි කියන්නේ. මැතිවරණ තියෙන්නේ තියන්නනේ. නැතුව කල්දාන්න නෙමෙයිනේ."