අමානුෂික ලෙස තරුණයන්ට පහරදුන් පොලිස් නිලධාරියාට සිදු වූ දේ (VIDEO)
Batticlo
Eraur
By Sewvandhi
මඩකලපුව ප්‍රදේශයේ දී තරුණයින් දෙදෙනෙකුට අමානුෂික ලෙස පහරදුන් සිද්ධියට සම්බන්ධ පොලිස් නිලධාරියාගේ වැඩ තහනම් කර තිබෙනවා.
මෙම පහරදීමේ සිද්ධියට සම්බන්ධ වී ඇත්තේ එරාවුර් පොලිසියේ රථවාහන අංශයේ නිලධාරික් බවයි වාර්තා වුණේ.
අදාල පොලිස් නිලධාරියා විසින් තරුණයින් දෙදෙනාට පහරදෙන ආකාරය කිසියම් පුද්ගලයෙකු විසින් වීඩියෝකර සමාජ මාධ්‍ය වෙත මුදාහැරීමත් සමඟ මේ සම්බන්ධයෙන් බොහෝ දෙනෙකුගේ අවදානය යොමු වුණා.
එම වීඩියෝව පහතින් නරඹන්න..
ලබන මාසයේ ප්‍රභල ගුරු මාරුවක්. ඉන්දියානු ජ්‍යෝතිශවේදීන් කිය අමුතුම රහස්. ලග්නයෙන් ලග්නයට මුලු රටටම කියන්න ගගන සූදානමින්. දැන්ම පහත ලින්ක් එකෙන් ගගන යූ ටියුබ් චැනල් එක Subscribe කරන්න. |