වස්කඩුවේදී සුඛෝපභෝගී කාර් එකක් පදිකයන් යටකරගෙන පාරෙන් එළියට - තිදෙනෙකුට තුවාල
කොළඹ දෙස සිට කළුතර දෙසට ගමන්කළ සුඛෝපභෝගී මෝටර්රථයක් මාර්ගයෙන් ඉවතට පැන සිදුවූ අනතුරකින් පුද්ගලයින් තිදෙනෙකු තුවාල ලබා ඉන් දෙදෙෙනකු රෝහල් ගතකර
වස්කඩුව - ගාලුපාරේ දී මෝටර්රථය ප්‍රතිවිරුද්ධ මන්තීරුවට ඇදීගොස් පදිකයින් තිදෙනෙකුගේ ගැටී මාර්ග මායිම් කණු දෙකක් කඩාගෙන මාර්ගයෙන් ඉවතට පැන ඇත .
මෙම රියදුරාට නින්දයාම හේතුවෙන් අනතුර සිදුවන්නට ඇති බවට පොලීසිය සැකපල කරනු ලබයි අත්අඩංගුවට ගත් රියදුරු ඇති අතර කළුතර මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.